පොතක ලිව්වත් යම් කාලෙකදී බලන්නවත් බැරිවේවි.. මෙතැන මතක තිබුණොත් අනාගතේ මටම බලලා හිනාවෙන්නවත් පුළුවන් වේවිනේ....
Wednesday, December 7, 2011
බ්ලොග් - බ්ලොක්............
ඔන්න දෙසැම්බරේ......... 2011ටත් ටටා කියන්න කාලෙ හරි, මේ ලිපි එක්ක හැප්පෙන්න වෙලාවක් නැතිකම මහා අපරාධයක්.. ඇත්තටම මේ නවාතැන මීට වඩා සුන්දර කර ගන්න මම මහන්සි වෙන්න ඕන.. මගේ නිවහනනේ... මොනවා කරන්නද ..? මේ මාසේ පුරාවටම හැම අස්සක් මුල්ලක් නෑරම මේක ලස්සන කරන්න විදිහක් හොයා ගන්න ඕන......
Subscribe to:
Posts (Atom)
My Blog List
-
-
ඉංගිරීසි11 years ago
-
Campsite Cooking16 years ago
-
-
ඔබේ දරුවාට "එපා" කියන්න පෙර සිතා බලන්න9 years ago
-
බිග් මැච්, තාරුණ්‍යය සහ අධ්‍යාපනය12 years ago