2012 ට තිබුණු බය නිසාමද කොහොද අද වෙනම් මේ පැත්ත පලාතක එන්න වුනේ නෑ.....
ඒත්, කොහොමින් කොහොම හරි, වසර අවසනට පෙර මම තවත් ලිපියක් ලියන්න හිතුවා..
අද 2012-11-10 වැනිදා... බලමු ලබන සතිය ඉවර වෙන්න කලියෙන් යමක් ලියන්න....
පොතක ලිව්වත් යම් කාලෙකදී බලන්නවත් බැරිවේවි.. මෙතැන මතක තිබුණොත් අනාගතේ මටම බලලා හිනාවෙන්නවත් පුළුවන් වේවිනේ....